Posts

හිතවතී ටීන්ස් හබ් - ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී

Image
  2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ උප විදුහල්පති ස්වාමින් වහන්සේ, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 55 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi # ResiliencyInitiative # LKDomainRegistry # MinistryofEducationSriLanka # GalewelaCentral College #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesaf...

සැමට මෙත් සිතුවිලි පහළ වේවා!

Image
  #hithawathi #hithawathiteenshub #teens #SriLanka #cybersafety

හිතවතී ටීන්ස් හබ් - ඉනාමළුව වීර විජය විමලරත්න ජාතික පාසලේ දී

Image
  2023 අප්‍රේල් 27 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් ඉනාමළුව වීර විජය විමලරත්න ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 175 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi Resiliency Initiative LK Domain Registry Ministry of Education, Sri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspa...

හිතවතී ටීන්ස් හබ් - තලකිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ දී

Image
  2023 අප් ‍ රේල් 26 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් තලකිරියාගම මධ් ‍ ය මහා විද් ‍ යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව් ‍ යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 160 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත් ‍ යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප් ‍ රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ් ‍ යාපන අමාත් ‍ යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට් ‍ රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi Resiliency Initiative LK Domain Registry Ministry of Education, Sri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #...

ළමා හිංසනය තුරන් කරමු!

Image
  ළමුන්ට (වයස අවුරුදු 18 ට අඩු) සිදු වන ඕනෑම ආකාරයක හිංසන, අපයෝජන ගැන දැනුම් දෙන්න, පැමිණිලි කරන්න නැත්නම් නීතිමය උපදෙස් පතන්න; ළමුන්ට ප්‍රමුඛත්වය දෙන 👇 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) ළමා දුරකථන සේවය දුරකථන අංකය: 1929 ඉමේල් ලිපිනය: ncpa@childprotection.gov.lk වෙබ් අඩවිය: http://www.childprotection.gov.lk/?page_id=6 ෆේස්බුක්: https://web.facebook.com/NCPASriLanka පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය දුරකථන අංකය: 011 244 4444, 011 233 7036 ඉමේල් ලිපිනය: cwbureau@police.lk වෙබ් අඩවිය: https://www.police.lk/ කාන්තා පිහිට (WIN) දුරකථන අංකය: 077 567 6555, 077 734 9100, 011 267 1401-11, 011 461 5549 ඉමේල් ලිපිනය: connect@winsl.net වෙබ් අඩවිය: https://www.winsl.net/ ෆේස්බුක්: https://web.facebook.com/womeninneedsl #hithawathi #hithawathiteenshub #teens @NCPASriLanka Women In Need (WIN) #report #StopChildAbuse #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cy...

හිතවතී ටීන්ස් හබ් - පන්නම්පිටිය ජාතික පාසලේ දී

Image
  2023 අප්‍රේල් 25 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පන්නම්පිටිය ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 200 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi Resiliency Initiative LK Domain Registry Ministry of Education, Sri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafe...

1929 - ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය

Image
1929 කියන්නේ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා භාෂා තුනෙන්ම පැය විසි හතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත ක්ෂණික ඇමතුම් සේවාවයි. එය ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් පවත්වාගෙන යයි. පින්තූර මූලාශ්‍රය: https://web.facebook.com/NCPASriLanka/posts/pfbid02y7AUr7s9rdivPcR7JJT9M5y65tAUdkYSFcYWCLZnJCMijDSyQnTeEMNsJZZHsTT9l #hithawathi #hithawathiteenshub #teens @NCPASriLanka #report #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness