Posts

Showing posts from February, 2023

පරිගණක ක්‍රීඩා (Computer Games)

Image
පරිගණක ක්‍රීඩා (කම්ප්‍යුටර් ගේම්ස්) සුදුසුද නැද්ද කියලා මේ ලින්ක් එකෙන් බලන්න >> https://youtu.be/dNw3BkolQBE #hithawathi #hithawathiteenshub #teens #game #gamer #computer #phone #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

නියම ලින්ක්

Image
සැබෑ / ව්‍යාජ ලින්ක් හෝ වෙබ්අඩවි හඳුනා ගැනීමට පිවිසෙන්න >> https://www.hithawathi.lk/si/help-center-si/knowledge-base-si/you-decide-whether-it-is-a-fake-or-a-real-website/ #hithawathi #hithawathiteenshub #teens #Message #Email #link #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness  

ජනරාවය සජීවී ගුවන් විදුලි වැඩසටහනින් හිතවතී

Image
  පෙබ. 24 උදේ 11.00 ට ශ් ‍ රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයෙන් හිතවතී සජීවීව >> https://www.facebook.com/swadeshiyasevayalk/videos/573751604673979 #hithawathi   #slbccolombo   #SwadeshiyaSevaya   #Janarawaya   #cyberbullying   #StopHarassment   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness

වෙනස දැක්කද?

Image
හැක් කිරීම සඳහා සූක්ෂමව වෙනස් කර ඇති දෙවන ලින්ක් එකේ 'ඒ' අකුර (වෙනත් හෝඩියකට අයත්) ඒ නිසා සැක සහිත / නොදන්නා / නුහුරු ලින්ක් ක්ලික් කිරීමෙන් වැළකීම ආරක්ෂිතයි! සැබෑ / ව්‍යාජ ලින්ක් හඳුනා ගැනීමට පිවිසෙන්න >> https://www.hithawathi.lk/si/help-center-si/knowledge-base-si/you-decide-whether-it-is-a-fake-or-a-real-website/ #hithawathi #hithawathiteenshub #teens #Message #Email #link #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

#NoToHate

Image
  බොහෝ සමාජ මාධ්‍ය යෙදුම් (ඇප්) වල නපුරු / වෛරී ප්‍රකාශ (hate speech) පළ කිරීම තහනම් බැවින් ඒවා රිපෝට් කර ඉවත් කළ හැක. #hithawathi #hithawathiteenshub #teens #hatespeech #NoToHate #report #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

අලුත් සයිබර් තොරතුරු ගැන දැනගන්න, මෙන්න සඟරාවක්!

Image
  හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (පෙබරවාරි කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-02-si/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #hithawathiteenshub #teens #enewsletter #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

සයිබර් හිංසනය පිටුදකිමු!

Image
  ඔබ හෝ ඔබ දන්නා අයෙකු සයිබර් හිංසනයට ලක් වේ නම් ඒවා රිපෝට් කළ හැකි අතර වහාම ඒ ගැන හිතවතීට / දෙමාපියන්ට / ගුරුවරයෙකුට / විශ්වාසී වැඩිහිටියෙකුට දැනුම් දෙන්න.. නරක අත්දැකීමක් ලද අයෙකුගෙන් පවා අපේ ජීවිතයට ගත හැකි දේ >> https://www.youtube.com/watch?v=XMa1XKGRae8    #hithawathi #hithawathiteenshub #teens #cyberbullying #stopcyberbullying #NoToHatred #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

2023 ආරක්ෂිත අන්තර්ජාල දිනය අදයි

Image
  "වඩා හොඳ අන්තර්ජාලයක් සඳහා එක්වෙමු" #hithawathi #hithawathiteenshub #teens #SaferInternetDay #SID2023 #schools #SriLanka #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

මිතුරු වෙසින් එන හතුරෝ

(පාසල් දරු දැරියන් වෙනුවෙන්ම හිතවතී නිර්මාණය කළ වීඩියෝව) #hithawathi #hithawathiteenshub #teens #schools #SriLanka #suicideprevention #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness