Posts

Showing posts from May, 2023

ඔබ ශෙයා කරන දේ ඔබේම හරහට හිටින්නේ මෙහෙමයි!

ශෙයා කරන්නේ පරිස්සමින් #hithawathi #hithawathiteenshub #teens #strangerdanger #share #privacy #personalinformation #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness  

කම්ප්‍යුටර් වෛරස් කියලා දැනගන්නේ කොහොමද?

  කම්ප් ‍ යුටරේ / ෆෝන් එකේ වැඩ කරන විට, ගේම් ගහන විට "ඕනෑවට වඩා ආකාර්ෂණීය නැත්නම් බිය උපදවන සුළු හෝ හදිසි බවක් හඟවන" දැන්වීම් දිස් වුවහොත් කරන්න තියෙන්නේ මේකයි! #hithawathi   #hithawathiteenshub   #teens   #games   #gaming   #mobile   #computer   #malware   #ransomware   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness   #cybersecuritythreats

හිතවතී මාසික ඩිජිටල් සඟරාව - මැයි කලාපය

Image
  හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (මැයි කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-05/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #enewsletter #digital #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!

Image
බැටළු හම පොරවාගත් වෘකයින් #hithawathi   #hithawathiteenshub   #teens   #strangerdanger   #report   #stopcyberbullying   #harassment   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness

ඩිජිටල් පා සටහන (ෆුට්ප්‍රින්ට්)

Image
ඔබ යමක් ඔන්ලයින් දැම්මොත් (පෝස්ට් / ශෙයා කළොත්) එය ඔබට ඩිලීට් කළ නොහැක. >> https://www.youtube.com/watch?v=Ug2tqufr7Og   #hithawathi #hithawathiteenshub #teens #digitalfootprint #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

හිතවතී ටීන්ස් හබ් - නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී

Image
2023 මැයි 03 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් නාබඩගහවත්ත අල් ෆර්කාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 90 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී. 03 மே 2023 அன்று நபடகஹாவத்தை அல் ஃபர்கான் முஸ்லிம் கல்லூரியில் இணைய பாதுகாப்பு மற்றும் நட்புறவு சேவைகள் பற்றிய விழிப்புணர்வு அமர்வு நடைபெற்றது. “ஹிதாவதி டீன்ஸ் ஹப் (Teens Hub)” முன்னோடி திட்டத்தினால் ஏற்பாடு செய்யப்பட்ட இந்த அமர்வில் பாடசாலை துணை ம

හිතවතී ටීන්ස් හබ් - වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී

Image
  2023 මැයි 02 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වහකෝට්ටේ ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 125 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් ප්‍රදානය කරන ලදී. #hithawathi # ResiliencyInitiative # LKDomainRegistry # MinistryofEducationSri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety