Posts

Showing posts from December, 2022

ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් සඳහා කාලය උදා වී ඇත. එහි ඔබේ හොඳම කතාව ලියන්න!

  #hithawathi #hithawathiteenshub #teens #HappyNewYear #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #cybersecurityawareness

සයිබර් චන්ඩියා

Image
#hithawathi #hithawathiteenshub #teens #hatespeech #NoToHate #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!

Image
#hithawathi #Christmas #hithawathiteenshub #teens #cybersafety #cybersecurity  

"ටීන්ස් හබ්" නියමු ව්‍යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය

Image
  Resiliency Initiative අනුග් ‍ රහයෙන් හිතවතී ව් ‍ යාපෘතිය හරහා නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන්ගේ සයිබර් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඇරඹී "හිතවතී ටීන්ස් හබ් ( Hithawathi Teens Hub )" නියමු ව් ‍ යාපෘතියේ සමාරම්භක උ‌‌ත්සවය පසු ගිය 16 වන දින ගලේවල අධ් ‍ යාපන කලාපයේ දඹුල්ල ඉනාමළුව විද් ‍ යාල භූමියේදී සනිටුහන් කරන ලද අතර ආරාධිත අමුත්තන් ලෙස LK ‌ඩොමේන් රෙජිස්ට් ‍ රියේ ප් ‍ රධාන විධායක නිළධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, ගලේවල කලාප අධ් ‍ යාපන අධ් ‍ යක්ෂ වෙනුවෙන් ගුරු වෘත්තීය සංවර්ධන මධ් ‍ යස්ථානාධිපති විජේකෝන් බණ්ඩා මහතා, අධ් ‍ යාපන අමාත් ‍ යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ අධ් ‍ යක්ෂිකා වාසනා එදිරිසූරිය මහත්මිය (ඔන්ලයින්), ගලේවල අධ් ‍ යාපන කලාපයේ තොරතුරු තාක්ෂණ ගුරු උපදේශක ධම්මික සෝමදාස මහතා, ගලේවල අධ් ‍ යාපන කලාපයේ තෝරාගත් පාසැල් 11ක විදුහල්පතිවරුන් ඇතුළු ගුරු භවතුන් සහ ටීන්ස් හබ් නායක සිසු දරු දැරියන් සහභාගී විය. #hithawathi #lkdomainregistry #hithawathiteenshub #resiliencyinitiative #teens #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #so

අපි අන් අයට ගරු කළ යුත්තේ ඇයි?

Image
අන් අයගේ ගරුත්වය ලැබීමට නම් මුලින්ම ඔබ අන් අයට ගරු කරන්න!  ඒ ගරු කිරීම / කරුණාවන්ත සැලකිලි ඔන්ලයින් හැසිරෙන විටත් එසේම විය යුතුයි! #hithawathi   #hithawathiteenshub   #teenagers   #Respect   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #cybersecurityawareness Source of the image: https://www.facebook.com/childsafenetnepal/photos/a.193033147936109/1356201898285889/