Posts

Showing posts from November, 2022

මොකක්ද මේ 'Teens Hub (ටීන්ස් හබ්)' කියන්නේ?

Image
වයස අවු: 13ත් 19ත් අතර ඔබ (Teens) වෙනුවෙන් හිතවතී ආරම්භ කරපු අලුත්ම වැඩසටහන! මොකක්ද මේකෙන් වෙන්නේ, ඒකෙන් ඔබට ඇති වාසි ඇතුළු තවත් විස්තර ගැන දැන ගන්න  https://www.hithawathi.lk/si/teens-hub-si/  වෙත පිවිසෙන්න!

ස්කැම් # 2

Image
  #hithawathi   #hithawathiteenshub   #teenagers   #scam   #phishing   #ransomware   #malware   #fake   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #cybersecurityawareness

Teens Hub (ටීන්ස් හබ්) පළමු වැඩමුළුව

Image
2022 නොවැම්බර් මස 11 වන දින ගලේවල අධ් ‍ යාපන කලාප කාර්යාලයේදී දඹුල්ල හා ගලේවල කොට්ඨාසවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුභවතුන් උදෙසා සාර්ථකව පැවැත්වීමට හැකි විය. #hithawathi   #hithawathiteenshub   #teenagers   #teachers   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #cybersecurityawareness

සියලු ගිණුම්වලට එකම මුරපදය (පාස්වර්ඩ්) භාවිත කළොත් 🙁😢

වංචනිකයින් ඔබේ එක් ගිණුමකට අනවසරයෙන් පිවිසුන (හැක් කළ) හොත් ඒ විස්තර ඇසුරින් ඉතා පහසුවෙන් ඔබේ අනෙක් ගිණුම්වලට පිවිසිය හැක. ඒ නිසා සෑම ගිණුමකටම එකිනෙකට වෙනස් පාස්වර්ඩ් භාවිත කරන්න! #hithawathi   #hithawathiteenshub   #teenagers   #password   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #cybersecurityawareness

ස්කැම් # 1

Image
  #hithawathi #hithawathiteenshub #teenagers #scam #fake #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #cybersecurityawareness