ළමා හිංසනය තුරන් කරමු!
ළමුන්ට (වයස අවුරුදු 18 ට අඩු) සිදු වන ඕනෑම ආකාරයක හිංසන, අපයෝජන ගැන දැනුම් දෙන්න, පැමිණිලි කරන්න නැත්නම් නීතිමය උපදෙස් පතන්න;
ළමුන්ට ප්‍රමුඛත්වය දෙන 👇
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ (NCPA) ළමා දුරකථන සේවය
දුරකථන අංකය: 1929
ඉමේල් ලිපිනය: ncpa@childprotection.gov.lk
වෙබ් අඩවිය: http://www.childprotection.gov.lk/?page_id=6
ෆේස්බුක්: https://web.facebook.com/NCPASriLanka
පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය
දුරකථන අංකය: 011 244 4444, 011 233 7036
ඉමේල් ලිපිනය: cwbureau@police.lk
වෙබ් අඩවිය: https://www.police.lk/
කාන්තා පිහිට (WIN)
දුරකථන අංකය: 077 567 6555, 077 734 9100, 011 267 1401-11, 011 461 5549
ඉමේල් ලිපිනය: connect@winsl.net
වෙබ් අඩවිය: https://www.winsl.net/
ෆේස්බුක්: https://web.facebook.com/womeninneedsl
#hithawathi #hithawathiteenshub #teens @NCPASriLanka Women In Need (WIN) #report #StopChildAbuse #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness
Comments
Post a Comment