Posts

Showing posts from April, 2023

හිතවතී ටීන්ස් හබ් - පන්නම්පිටිය ජාතික පාසලේ දී

Image
  2023 අප්‍රේල් 25 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් පන්නම්පිටිය ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 200 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi Resiliency Initiative LK Domain Registry Ministry of Education, Sri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety

1929 - ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය

Image
1929 කියන්නේ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා භාෂා තුනෙන්ම පැය විසි හතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත ක්ෂණික ඇමතුම් සේවාවයි. එය ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් පවත්වාගෙන යයි. පින්තූර මූලාශ්‍රය: https://web.facebook.com/NCPASriLanka/posts/pfbid02y7AUr7s9rdivPcR7JJT9M5y65tAUdkYSFcYWCLZnJCMijDSyQnTeEMNsJZZHsTT9l #hithawathi #hithawathiteenshub #teens @NCPASriLanka #report #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

සයිබර් හිරිහැර නවතමු!

Image
  සයිබර් හිරිහැර කිරීම (බුලීං) යනු ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් හිරිහැර කිරීමකි. එය සමාජ මාධ්‍ය, පණිවිඩ (මැසේජිං) හුවමාරු වේදිකා, ක්‍රීඩා යෙදුම් (ගේමිං ඇප්) ආදිය හරහා ජංගම දුරකථන හෝ වෙනත් උපාංග භාවිතයෙන් සිදු විය හැක. එය ඉලක්ක කරගත් අයව බිය ගැන්වීම, කෝපයට හෝ ලැජ්ජාවට පත් කිරීම වැනි දෑ අරමුණු කරගත් පහත් හැසිරීමකි. වැඩි විස්තර >> https://web.facebook.com/childsafenetnepal/photos/a.436946933544728/1431830980722980/ #hithawathi #hithawathiteenshub #teens #hatespeech #NoToHate #report #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

හිතවතී ටීන්ස් හබ් - වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී

Image
  2023 අප්‍රේල් 21 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 110 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

හිතවතී ටීන්ස් හබ් - සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දී

Image
  2023 අප්‍රේල් 20 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් සීගිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 180 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi Resiliency Initiative LK Domain Registry Ministry of Education, Sri Lanka Sigiriya Central College #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmed

හිතවතී මාසික ඩිජිටල් සඟරාව - 2023 අප්‍රේල් කලාපය

Image
  හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (අප්‍රේල් කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-04/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #hithawathiteenshub #teens #enewsletter #digital #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

හිතවතී ටීන්ස් හබ් - වීර මොහාන් ජයමහ ජාතික පාසලේ දී

Image
2023 අප්‍රේල් 18 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් වීර මොහාන් ජයමහ ජාතික පාසලේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 240 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi Resiliency Initiative LK Domain Registry Ministry of Education, Sri Lanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety

ගේම් හා බැඳි ඔන්ලයින් ගිණුම්

Image
  ගේම් ගහන්න ගිහින් ෆේස්බුක් ගිණුම් නැති වූ අය >> https://youtu.be/mDzYCaysXVE #hithawathi #hithawathiteenshub #teens #games #gaming #mobile #computer #online #password #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

හිතවතී ටීන්ස් හබ් - මකුළුගස්වැව මහා විද්‍යාලයේදී

Image
2023 අප්‍රේල් 18 වැනි දින සයිබර් ආරක්ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීමේ සැසියක් මකුළුගස්වැව මහා විද්‍යාලයේ දී පවත්වන ලදී. මෙම සැසිය “හිතවතී ටීන්ස් හබ් (Teens Hub)” නියමු ව්‍යාපෘතිය මඟින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමන්, ගුරුවරුන් හා සිසු සිසුවියන් ඇතුළුව 170 දෙනෙකු පමණ සහභාගී විය. සැසිය අවසානයේදී අසන ලද සයිබර් පැනයට නිවැරදි පිළිතුරු දුන් අය අතුරින් අහඹු ලෙස තෝරා ගත් පස් දෙනෙකුට ත්‍යාග ලෙස රු.2,500/- බැගින් වටිනා MD ගුණසේන පොත්හලේ වවුචර්පත් පිරිනමන ලදී. පාසල් ප්‍රජාව තුළ ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීම සඳහා හිතවතී ටීන්ස් හබ් සිසු නායකයින්ගේ දායකත්වය ඇගයීම වෙනුවෙන් ඔවුන් හට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ලංකා වසම් ලේඛකාධිකාරිය (LK ඩොමේන් රෙජිස්ට්‍රි) විසින් අත්සන් කරන ලද වටිනා සහතිකයක් පිරිනැමීමට ඉදිරියේදී නියමිතය. #hithawathi # ResiliencyInitiative # LKDomainRegistry # MinistryofEducationSriLanka #hithawathiteenshub #teens #schools #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #

ගේම් සමඟ චැට්

Image
  බැටලු හම පොරවාගත් වෘකයින්ද සිටිය හැකි බව අමතක නොකරන්න >> https://youtu.be/fIKSRyVYxxY #hithawathi #hithawathiteenshub #teens #games #gaming #mobile #computer #chat #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats