Posts

Showing posts from June, 2023

සමාජ මාධ්‍ය භාවිතයේදී කරදරයක් වුනොත්...

Image
  ඔබට සයිබර් අවකාශයේ නැත්නම් අන්තර්ජාලයේ සැරිසරන විට යම් ගැටලුවක් ඇති වේ නම්, බය නැතුව "හිතවතී" ට කියන්න. ඔබේ සහයට නිරතුරුවම අපි ඉන්නවා! දුරකථන: 011 421 6062 වට්ස්ඇප් / වයිබර්: +94 77 771 1199 ඊමේල්: help@hithawathi.lk ෆේස්බුක් මැසෙන්ජ:  https://web.facebook.com/hithawathi #hithawathi   #hithawathiteenshub   #teens   #support   #care   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness

හිතවතී මාසික ඩිජිටල් සඟරාව - ජුනි කලාපය

Image
හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (ජුනි කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-06/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #enewsletter #digital #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඔබේ දරුවා ෆෝන් එකට ඇබ්බැහි වී ඇත්නම්...

Image
#hithawathi #hithawathiteenshub # NationalChildProtectionAuthority #children #teens #SriLanka #games #gaming #addiction #phones #devices #help #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

Image
‘ හිතවතී ටීන්ස් හබ්   ( Hithawathi Teens Hub )’ නියමු ව්‍යාපෘති යේ  සාර්ථක නිම ාව The Resiliency Initiative   මූල්‍ය   අනුග්‍රහ යෙන්  ඇරඹි  ‘ හිතවතී ටීන්ස් හබ් ’ නියමු ව්‍යාපෘතිය ගලේවෙල අධ්‍යාපන කලාප ය   තුළ  නිම කිරීම පිළිබඳව අපි ඉ තා   සතුටින්   නිවේදනය   කරන්නෙමු .  ලංකා වසම් ලේඛකාධිකාරිය ( LK Domain Registry )  සහ  අධ්‍යාපන අමාත්‍යාංශය  ඔවුන්ගේ සම්පත් සහ අවශ්‍ය අනුමැතිය සහිතව මෙය සාර්ථක කර ගැනීමට අපට උදවු විය. ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාව සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමට සහය දුන් සැමට ස්තූති කිරීමට සහ  ඔවුන්ව  අගය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු.   මෙය නව යොවුන් ( වයස   අවුරුදු  13  සිට  19  දක්වා ) වියේ දරුවන්ගේ සයිබර් ආරක්‍ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා “පාසල් සිසුන් සහ පාසල් තොරතුරු තාක්ෂණ ගුරුවරු  වෙනුවෙන්  සයිබර් දැනුවත් කිරීමේ වැඩසටහනක්” වූ අතර එය  හිතවතී   ව්‍යාපෘතියේ  උප ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී.  කොවිඩ් -19  හි  බලපෑමත් සමඟ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට මුහුණ දීමට සිදු වූ මූලික ගැටලුවක් අපි හඳුනා ගත්තෙමු.  කොවිඩ් -19  නිසා  අගුලු දැමීමේ තත්ත්වය තුළ