Posts

Showing posts from October, 2023

හිතවතී පෝස්ටරය

Image
  අන්තර්ජාලයේ සුරක්ෂිතව ඉන්න කියලා දෙන හිතවතී පෝස්ටරය #hithawathi #hithawathiteenshub #staysafeonline #CybersecurityAwarenessMonth #SecureOurWorld #education #awareness #SriLanka #women #girls #children #teens #apps #digital #online #helpdesk #support #help #report #devices #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #fake #hackers #phishing #scam #update #software #password #MFA #2FA #SocialEngineering #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

Champion of #CybersecurityAwarenessMonth

ඇමෙරිකාවේ National Cybersecurity Alliance මඟින් 2023 සයිබර් ආරක්ෂාව ගැන දැනුවත්කිරීම් මාසයේ නිල ශූරයින් ලැයිස්තුව අතරට හිතවතී ඇතුළත් කර ඇති අතර මීට දායක වුන ඔබ සැමට අපගේ ප් ‍ රණාමය! >> https://staysafeonline.org/cybersecurity-awareness-month/ #hithawathi #hithawathiteens LK Domain Registry National Cybersecurity Alliance #staysafeonline #CybersecurityAwarenessMonth #CyberSecurityAwarenessMonth2023 #SecureOurWorld #education #awareness #SriLanka #women #girls #children #teens #apps #digital #online #helpdesk #support #help #report #devices #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #fake #hackers #phishing #scam #update #software #password #MFA #2FA #SocialEngineering #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

මකුළුගස්වැව මහා විද්‍යාලීය දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුව

Image
  LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “හිතවතී ටීන්ස් හබ්” උප ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2023 ඔක්තෝම්බර් 23 වැනි දින මකුළුගස්වැව විද්‍යාලයේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා 80ක් පමණ දෙමාපියන්, ගුරුවරුන් සහ විදුහල්පතිතුමන් සහභාගි වූහ. #hithawathi #hithawathiteenshub #parentalcontrols #education #awareness #SriLanka #women #girls #children #teens #apps #digital #online #helpdesk #support #help #report #devices #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #fake #hackers #phishing #scam #SocialEngineering #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

හිතවතී මාසික සඟරාව (ඔක්තෝම්බර් කලාපය)

Image
හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (ඔක්තෝම්බර් කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-10/ ලියාපදිංචි වීම සඳහා >> https://hithawathi.us18.list-manage.com/subscribe?u=c80d52cd79f738a63081f5519&id=80641049f6 කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #staysafeonline #CybersecurityAwarenessMonth #awareness #eNewsletter #reading #SriLanka #women #girls #children #teens #apps #digital #online #helpdesk #support #help #report #devices #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #fake #hackers #phishing #scam #SocialEngineering #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඔබ 'හිතවතී' ළඟින් ඉන්න ඕනේ ඇයි?

Image
"හිතවතී" සයිබර් අවකාශයේ ඔබේ යෙහෙළිය! யார் இந்த ஹிதாவதி? About Hithawathi  #hithawathi #LKDomainRegistry #hithawathiteenshub #SriLanka #confidante #friend #women #girls #children #teens #apps #digital #online #helpdesk #support #help #report #devices #apps #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #fake #hackers #phishing #scam #SocialEngineering #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඔන්ලයින් ගිණුම් පිටුපස සැබෑවටම ඉන්නේ කවුද?

Image
බොහොම පහසුවෙන් ‌ව්‍යාජ (ෆේක්) ගිණුම් හදාගෙන අන්තර්ජාලයේ ළමුන්ව රවටන අපරාධකරුවන් >> https://www.youtube.com/watch?v=GQuXmAIcdCw #hithawathi #hithawathiteenshub #teens #cybergrooming #digital #devices #apps #SriLanka #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඔබේ පරිගණකයට වයිරස් එන්න කලින්...

Image
  පිළිගත් ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා භාවිතයෙන් ඔබේ උපාංග ආරක්ෂා කර ගත හැක. මූලාශ්‍රය: https://www.hithawathi.lk/cyber-security-booklet/ #hithawathi #hithawathiteenshub #teens #firewall #Antivirus #Update #digital #devices #apps #SriLanka #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats