Posts

Showing posts from March, 2023

හිතවතී උපකාරක සේවය

Image
සයිබර් අපරාධ නැත්නම් අන්තර්ජාලය හරහා හිරිහැර ඕනෑම කෙනෙකුට සිදු වෙන්න පුලුවන්. එවැනි අපරාධ / හිංසන මොනවද, කල් තියාම අපි ඒවායින් ආරක්ෂා වෙලා ඉන්නේ කොහොමද සහ එවැනි කරදරයක් ‌වුනොත් මොකද කරන්නේ කියලා දැනගන්න, හිතවතී සමඟ රැඳෙන්න. දුරකථනය: 011 421 6062 වට්ස්ඇප් / වයිබර්: +94 77 771 1199 ඉ-තැපෑල: help@hithawathi.lk වෙබ්අඩවිය: https://www.hithawathi.lk ෆේස්බුක් පිටුව: https://www.facebook.com/hithawathi #hithawathi   #LKDomainRegistry   #hithawathiteenshub   #teens   #support   #help   #computer   #phone   #devices   #cybercrime   #StopHarassment   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness

අන්තර්ජාලයේ සැරිසරද්දි කරදරයක් වුනොත්?

Image
ඔබ සයිබර් අවකාශයේ ගැටලුවකට (අන්තර්ජාලය හරහා කරදරයකට) මුහුණ දෙන්නේ නම් නොමිලේ සහාය හා මාර්ගෝපදේශනය සඳහා හිතවතී අමතන්න. දුරකථනය: 011 421 6062 වට්ස්ඇප් / වයිබර්: +94 77 771 1199 ඉ-තැපෑල: help@hithawathi.lk වෙබ්අඩවිය: https://www.hithawathi.lk ෆේස්බුක් පිටුව: https://www.facebook.com/hithawathi #hithawathi #LKDomainRegistry #hithawathiteenshub #teens #support #help #computer #phone #devices #cybercrime #StopHarassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

ෆේස්බුක් මිතුරන්

Image
සමාජ මාධ්‍ය හරහා නොදන්නා අය මිතුරු ලැයිස්තුවට එකතු කර ගන්නවද කියලා මේක බලලා තීරණය කරන්න. https://www.youtube.com/watch?v=PSqPqCVGYmE #hithawathi #hithawathiteenshub #teens #mobile #computer #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

අන්තර්ජාලය භාවිත කරන ඔබට වැදගත්

Image
  #hithawathi #hithawathiteenshub #teens #mobile #computer #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ගේම්වලට ඇබ්බැහි වෙලාද?

Image
  කම්ප්‍යුටර් / මොබයිල් ගේම් ඇබ්බැහිය ගැන >> https://youtu.be/y2XZ6yiOhBA #hithawathi #hithawathiteenshub #teens #games #gaming #addiction #mobile #computer #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

සමාජ මාධ්‍ය හා යෞවනය

Image
  සමාජ මාධ්‍ය තුළ හොඳ සහ නරක දෙකම ඇති බව කවුරුත් දන්නා ‌කරුණක්. ‌ඒක නිසා ඉන් ගත හැකි හොඳ / ප්‍රයෝජනවත් දේ පමණක් තෝරා ‌ගැනීමට අපි වග බලා ගන්න ඕන. එහිදී ඔබේ ආරක්ෂාව සහතික කරගන්න, දිගටම හිතවතී සමඟ රැඳෙන්න! #hithawathi #hithawathiteenshub #teens #mobile #Apps #computer #devices #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

තවත් පියවරක් ඉදිරියට!

Image
ලංකා වසම් ලේඛකාධිකාරිය ( LK Domain Registry ) සහ Axiata Digital Labs ආයතනය ආරක්ෂිත අන්තර්ජාල භාවිතය පිළිබඳව කාන්තාවන් සහ ළමුන් දැනුවත් කිරීමට අත්වැල් බැඳ ගනී. #hithawathi #hithawathiteenshub #teens #women #girls #children #school #webinar #SriLanka #digital #online #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

සමාජ මාධ්‍ය (Social Media) ගැන

Image
  සමාජ මාධ්‍යයේ යහපත් හා අයහපත් බලපෑම් මොනවද කියා ‌දැනගන්න, පිවිසෙන්න >> https://www.youtube.com/watch?v=v04vfO0T9vw #hithawathi #hithawathiteenshub #teens #mobile #Apps #computer #devices #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඔන්ලයින් පෙම්වතා

  #hithawathi #hithawathiteenshub #teens #romancescam #dating #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

අලුත් සයිබර් තොරතුරු ගැන දැනගන්න, මෙන්න සඟරාවක්!

Image
  හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (පෙබරවාරි කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-03-si/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #hithawathiteenshub #teens #enewsletter #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

කම්ප්‍යුටර් / මොබයිල් ගේම්ස් දරුවාට හොඳයිද? නරකයිද?

Image
මනස වර්ධනය කරන, ප්‍රශ්නවලට නිර්මාණාත්මකව පිළිතුරු සොයන්න උපකාරී වන කම්ප්‍යුටර් / මොබයිල් ගේම්ස් ගැන >> https://youtu.be/LGDlMkA5ONY #hithawathi #hithawathiteenshub #teens #games #gaming #mobile #computer #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats