1929 - ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය
1929 කියන්නේ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාරගන්නා භාෂා තුනෙන්ම පැය විසි හතර පුරා ක්‍රියාත්මක ගාස්තු රහිත ක්ෂණික ඇමතුම් සේවාවයි. එය ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් පවත්වාගෙන යයි.
#hithawathi #hithawathiteenshub #teens @NCPASriLanka #report #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness


Comments
Post a Comment