සුභ නව වසරක් වේවා! Get link Facebook X Pinterest Email Other Apps December 31, 2023 ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් සඳහා කාලය උදා වී ඇත. එහි ඔබේ හොඳම කතාව ලියන්න!வாழ்க்கையில் ஒரு புதிய அத்தியாயத்திற்கான நேரம் இது. அதை உங்களின் சிறந்த தருனமாக மாற்றுங்கள்!It's time for a fresh chapter in life. Make it your best one!#hithawathi #hithawathiteenshub #SriLanka #women #girls #children #teens #HappyNewYear #internet #onlinesafety #cybersafety #cyberspace #cybersecurity Get link Facebook X Pinterest Email Other Apps Comments
‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව June 13, 2023 ‘ හිතවතී ටීන්ස් හබ් ( Hithawathi Teens Hub )’ නියමු ව්‍යාපෘති යේ සාර්ථක නිම ාව The Resiliency Initiative මූල්‍ය අනුග්‍රහ යෙන් ඇරඹි ‘ හිතවතී ටීන්ස් හබ් ’ නියමු ව්‍යාපෘතිය ගලේවෙල අධ්‍යාපන කලාප ය තුළ නිම කිරීම පිළිබඳව අපි ඉ තා සතුටින් නිවේදනය කරන්නෙමු . ලංකා වසම් ලේඛකාධිකාරිය ( LK Domain Registry ) සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ගේ සම්පත් සහ අවශ්‍ය අනුමැතිය සහිතව මෙය සාර්ථක කර ගැනීමට අපට උදවු විය. ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රජාව සඳහා ආරක්ෂිත සයිබර් අවකාශයක් නිර්මාණය කිරීමට සහය දුන් සැමට ස්තූති කිරීමට සහ ඔවුන්ව අගය කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගනිමු. මෙය නව යොවුන් ( වයස අවුරුදු 13 සිට 19 දක්වා ) වියේ දරුවන්ගේ සයිබර් ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා “පාසල් සිසුන් සහ පාසල් තොරතුරු තාක්ෂණ ගුරුවරු වෙනුවෙන් සයිබර් දැනුවත් කිරීමේ වැඩසටහනක්” වූ අතර එය හිතවතී ව්‍යාපෘතියේ උප ව්‍යාපෘතියක් ලෙස දියත් කරන ලදී. කොවිඩ් ... Read more
හිතවතී ඩිජිටල් මාසික සඟරාව (අගෝස්තු කලාපය) August 21, 2024 හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (අගෝස්තු කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-05-issue-08/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #hithawathiteenshub #SriLanka #eNewsletter #newsletter #reading #awareness #education #women #girls #children #teens #apps #digital #technology #online #devices #internet #onlinesafety #socialmedia #cybersafety #fake #hackers #phishing #scam #SocialEngineering #cyberspace #cybersecurity #report #help #support #helpdesk #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats Read more
යාළුවෝ ඔන්ලයින් නම් බලන්නම ඕනේ! July 30, 2024 ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය වෙනුවෙන් අපේ යාළුවොත් එක්ක මේක ශෙයා කරගමු! சர்வதேச நட்பு தினத்திற்காக இதை நண்பர்களுடன் பகிர்ந்து கொள்வோம்! Let's share this with our friends for International Friendship Day! #hithawathi #hithawathiteenshub #SriLanka #ncpasrilanka #women #children #teens #InternationalFriendshipDay #friendship #friends #onlinefriends #technology #awareness #education #apps #digital #online #support #help #report #devices #internet #onlinesafety #socialmedia #cybersafety #fake #hackers #phishing #scam #cyberspace #cybersecurity Read more
Comments
Post a Comment