ඔබ ඩොක්සිං වලට අහු වුනොත් මොකද කරන්නෙ?

 

යම් පුද්ගලයෙකු සමාජ මාධ්‍යවල පළ කරන ලද දෙයක් සමඟ තවත් පිරිසක් එකඟ නොවන්නේ නම්, ඔවුන් එය පළ කළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු සොයා ගෙන හිරිහැර කිරීමට පටන් ගැනීම ඩොක්සිං (doxxing) වලට කදිම නිදසුනක්..

වැඩි දුර තොරතුරු සඳහා පිවිසෙන්න >> https://www.hithawathi.lk/si/help-center-si/doxxing/
#hithawathi #hithawathiteenshub #doxxing #personalinformation #women #girls #children #teens #apps #digital #devices #support #schools #SriLanka #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

Comments