Champion of #CybersecurityAwarenessMonth



ඇමෙරිකාවේ National Cybersecurity Alliance මඟින් 2023 සයිබර් ආරක්ෂාව ගැන දැනුවත්කිරීම් මාසයේ නිල ශූරයින් ලැයිස්තුව අතරට හිතවතී ඇතුළත් කර ඇති අතර මීට දායක වුන ඔබ සැමට අපගේ ප්රණාමය! >> https://staysafeonline.org/cybersecurity-awareness-month/

Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!