මකුළුගස්වැව මහා විද්‍යාලීය දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩමුළුව
LK ඩොමේන් රෙජිස්ට්‍රියේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන “හිතවතී ටීන්ස් හබ්” උප ව්‍යාපෘතිය යටතේ පාසල් සිසුන්ගේ දෙමාපියන් සඳහා අන්තර්ජාලයේ සැරිසරන තම දරුවන් සුරක්ෂිත කරගන්නා ආකාරය ගැන මෙන්ම සයිබර් ආරක්‍ෂාව සහ හිතවතී සේවාවන් පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් 2023 ඔක්තෝම්බර් 23 වැනි දින මකුළුගස්වැව විද්‍යාලයේදී පැවැත්විණි. මෙම සැසිය සඳහා 80ක් පමණ දෙමාපියන්, ගුරුවරුන් සහ විදුහල්පතිතුමන් සහභාගි වූහ.
#hithawathi #hithawathiteenshub #parentalcontrols #education #awareness #SriLanka #women #girls #children #teens #apps #digital #online #helpdesk #support #help #report #devices #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #fake #hackers #phishing #scam #SocialEngineering #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

Comments
Post a Comment