හිතවතී ව්‍යාපෘතිය හා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (FM 91.7 / 91.9) ඔස්සේ
2023 මැයි 18 දින පෙ.ව. 11.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයේ ජනරාවය වැඩසටහන හරහා සජීවීව විකාශනය විය.
Comments
Post a Comment