සයිබර් හිරිහැර නවතමු!
සයිබර් හිරිහැර කිරීම (බුලීං) යනු ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් හිරිහැර කිරීමකි. එය සමාජ මාධ්‍ය, පණිවිඩ (මැසේජිං) හුවමාරු වේදිකා, ක්‍රීඩා යෙදුම් (ගේමිං ඇප්) ආදිය හරහා ජංගම දුරකථන හෝ වෙනත් උපාංග භාවිතයෙන් සිදු විය හැක. එය ඉලක්ක කරගත් අයව බිය ගැන්වීම, කෝපයට හෝ ලැජ්ජාවට පත් කිරීම වැනි දෑ අරමුණු කරගත් පහත් හැසිරීමකි.
#hithawathi #hithawathiteenshub #teens #hatespeech #NoToHate #report #stopcyberbullying #harassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

Comments
Post a Comment