හිතවතී උපකාරක සේවය


සයිබර් අපරාධ නැත්නම් අන්තර්ජාලය හරහා හිරිහැර ඕනෑම කෙනෙකුට සිදු වෙන්න පුලුවන්. එවැනි අපරාධ / හිංසන මොනවද, කල් තියාම අපි ඒවායින් ආරක්ෂා වෙලා ඉන්නේ කොහොමද සහ එවැනි කරදරයක් ‌වුනොත් මොකද කරන්නේ කියලා දැනගන්න, හිතවතී සමඟ රැඳෙන්න.
දුරකථනය: 011 421 6062
වට්ස්ඇප් / වයිබර්: +94 77 771 1199
ඉ-තැපෑල: help@hithawathi.lk
වෙබ්අඩවිය: https://www.hithawathi.lk
ෆේස්බුක් පිටුව: https://www.facebook.com/hithawathi


Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!