ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (2FA) මොකටද?

 


දෙපියවර සත්‍යාපනය නැත්නම් ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (Two-Factor Authentication / 2FA) මඟින් ඔබේ ගිණුමට පිවිසෙන්නේ ඔබම දැයි තහවුරු කර ගනී.
මුරපදයට (පාස්වර්ඩ්)‌ ‌අමතරව ජංගම දුරකථනයට ලැබෙන කෝඩ් එකක්, ආරක්ෂක ප්‍රශ්න, ඇඟිලි සළකුණු මේ සඳහා භාවිතා වේ.
මෙය ගිණුම්වලට අමතර ආරක්ෂිත තට්ටුවක් එක් කරන නිසා අනවසර පිවිසුම් (හැක් කිරීම්) අපහසු කරවයි.
වැඩි විස්තර සඳහා https://www.hithawathi.lk/si/help-center-si/cyber-security-tips-si/what-is-two-factor-authentication-si/ වෙත පිවිසෙන්න
#hithawathi #TwoFactorAuthentication #2FA #multifactorauthentication #mfa #Password #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats


Comments

Popular posts from this blog

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

හිතවතී ඩිජිටල් මාසික සඟරාව (අගෝස්තු කලාපය)

යාළුවෝ ඔන්ලයින් නම් බලන්නම ඕනේ!