සියලු ගිණුම්වලට එකම මුරපදය (පාස්වර්ඩ්) භාවිත කළොත් 🙁😢

වංචනිකයින් ඔබේ එක් ගිණුමකට අනවසරයෙන් පිවිසුන (හැක් කළ) හොත් ඒ විස්තර ඇසුරින් ඉතා පහසුවෙන් ඔබේ අනෙක් ගිණුම්වලට පිවිසිය හැක.
ඒ නිසා සෑම ගිණුමකටම එකිනෙකට වෙනස් පාස්වර්ඩ් භාවිත කරන්න!

Comments

Popular posts from this blog

හිතවතී ඩිජිටල් මාසික සඟරාව (අගෝස්තු කලාපය)

‘හිතවතී ටීන්ස් හබ්’ නියමු ව්‍යාපෘතියේ සාර්ථක නිමාව

දෙයියන්ගෙ මල්ලි වැටුණද? | கடவுளின் தம்பி விழுந்தாரா?