Posts

කුඩා හා මධ්‍ය ව්‍යාපාර අන්තර්ජාලය හරහා දියුණු කර ගන්න

Image
(Source: https://web.facebook.com/hithawathi/posts/pfbid026iqBGDcjurmYDbC6A3eFvoXCh9QKN4PUnxbQSzKy76agw6E6WdkMhvu6fAXuucXol ) ඔබේ කුඩා හා මධ්‍ය ව්‍යාපාර අන්තර්ජාලය හරහා දියුණු කර ගන්න, අද උදේ 10 ට සූම් ඔස්සේ සම්බන්ධ වන්න.  Zoom Link: https://zoom.us/j/95376171323?pwd=dExPWCtwTU9ZTHY0UTBvMXh5d2lKQT09&fbclid=IwAR2wBIIOe0E11qn-GRv-NemAdY369JV-PXJkKlTPr-3puSgKXaas7Huyvdg Meeting ID: 953 7617 1323 Passcode: 455810 Recording:  https://youtu.be/lf90_mGZMVk #hithawathi #LKDomainRegistry #onlineshopping #onlinebusiness #tips #webinar #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

හිතවතී ව්‍යාපෘතිය හා සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ සැසිය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (FM 91.7 / 91.9) ඔස්සේ

Image
2023 මැයි 18 දින පෙ.ව. 11.00 ට සයිබර් ආරක්ෂාව හා හිතවතී සේවාවන් පිළිබඳව දැනුවත් කිරීම ශ් ‍ රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය (FM 91.7 / 91.9) සේවයේ ජනරාවය වැඩසටහන හරහා සජීවීව විකාශනය විය. #hithawathi #slbccolombo #SwadeshiyaSevaya #Janarawaya #cyberbullying #StopHarassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness

ඔබ ශෙයා කරන දේ ඔබේම හරහට හිටින්නේ මෙහෙමයි!

ශෙයා කරන්නේ පරිස්සමින් #hithawathi #hithawathiteenshub #teens #strangerdanger #share #privacy #personalinformation #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness  

කම්ප්‍යුටර් වෛරස් කියලා දැනගන්නේ කොහොමද?

  කම්ප් ‍ යුටරේ / ෆෝන් එකේ වැඩ කරන විට, ගේම් ගහන විට "ඕනෑවට වඩා ආකාර්ෂණීය නැත්නම් බිය උපදවන සුළු හෝ හදිසි බවක් හඟවන" දැන්වීම් දිස් වුවහොත් කරන්න තියෙන්නේ මේකයි! #hithawathi   #hithawathiteenshub   #teens   #games   #gaming   #mobile   #computer   #malware   #ransomware   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness   #cybersecuritythreats

හිතවතී මාසික ඩිජිටල් සඟරාව - මැයි කලාපය

Image
  හිතවතී විසින් නොමිලේ ඔබ වෙත ගෙන එන මාසික සඟරාව (මැයි කලාපය) දැන් නිකුත් වුණා.. අදම කියවන්න >> https://www.hithawathi.lk/si/monthly-newsletters-si/volume-04-issue-05/ කියවීම මිනිසා සම්පූර්ණ කරයි! #hithawathi #enewsletter #digital #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness #cybersecuritythreats

ඉන්ටනෙට් අමුත්තන්ගෙන් ප්‍රවේශම් වන්න!

Image
බැටළු හම පොරවාගත් වෘකයින් #hithawathi   #hithawathiteenshub   #teens   #strangerdanger   #report   #stopcyberbullying   #harassment   #SocialEngineering   #fake   #hackers   #phishing   #scam   #internet   #onlinesafety   #socialmedia   #cyberspace   #cybersafety   #cybersecurity   #Cyberattacks   #cybersecurityawareness

ඩිජිටල් පා සටහන (ෆුට්ප්‍රින්ට්)

Image
ඔබ යමක් ඔන්ලයින් දැම්මොත් (පෝස්ට් / ශෙයා කළොත්) එය ඔබට ඩිලීට් කළ නොහැක. >> https://www.youtube.com/watch?v=Ug2tqufr7Og   #hithawathi #hithawathiteenshub #teens #digitalfootprint #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness