හිතවතී උපකාරක සේවය

සයිබර් අපරාධ නැත්නම් අන්තර්ජාලය හරහා හිරිහැර ඕනෑම කෙනෙකුට සිදු වෙන්න පුලුවන්. එවැනි අපරාධ / හිංසන මොනවද, කල් තියාම අපි ඒවායින් ආරක්ෂා වෙලා ඉන්නේ කොහොමද සහ එවැනි කරදරයක් වුනොත් මොකද කරන්නේ කියලා දැනගන්න, හිතවතී සමඟ රැඳෙන්න. දුරකථනය: 011 421 6062 වට්ස්ඇප් / වයිබර්: +94 77 771 1199 ඉ-තැපෑල: help@hithawathi.lk වෙබ්අඩවිය: https://www.hithawathi.lk ෆේස්බුක් පිටුව: https://www.facebook.com/hithawathi #hithawathi #LKDomainRegistry #hithawathiteenshub #teens #support #help #computer #phone #devices #cybercrime #StopHarassment #SocialEngineering #fake #hackers #phishing #scam #internet #onlinesafety #socialmedia #cyberspace #cybersafety #cybersecurity #Cyberattacks #cybersecurityawareness